සුභ දවසක් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට… හුග කාලෙකින් මං ආයෙත් ඉතින් ඔයාලට අරන් ආවා සරල කෑම වේලක්..❤️❤️
🍲 සම්බා බත්
🍲 ශේරී මාළු මිරිසට
🍲 පරිප්පු ( වැඩි පුරම කන්නේම ඒවානේ 😊)
🍲 සලාද
🍲 මදි නම් හප හප ඉන්න අන්නසි පෙති ටිකක්, කට ගැස්මට ලෙමන්, සැරට කන්න මිරිස් කරලකුත් තිබ්බ හොදේ😊😊
අද මං සලාදය හැදුවේ ,
🥗 සලාද කොළ
🥗 කැරට් පොඩියට කපා ගෙන
🥗 අන්නසි කොටු කපාගෙන
🥗 සුකිනි කොටු කපාගෙන
🥗 ඔලිව් පෙති කපාගෙන
🥗 තක්කාලි කොටු කපාගෙන
🥗 ළූනු කොටු කපාගෙන
🥗 අමු ම්‍රිස් කපාගෙන, සැර අනුව
මේ ඔක්කොම එකට කවලම් කරගෙන අවශය පරිදි ඇබුල් ( දෙහි) හා ලුණු රස අනුව එක් කරගන්න.
අවසානයේ ඔලිව් ඔයිල් මේස හැදි 2ක් පමන එක්කර ගන්න
ස්තුතියි
මම ශානි රණසිංහ
Shani Ranasinghe පිටුවෙන්❤️❤️




Leave a comment