Avatar: The Way of Water යනු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 ඇමරිකානු වීර කාව්‍ය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි, ඔහු ජෝෂ් ෆ්‍රීඩ්මන් සහ ෂේන් සැලර්නෝ සමඟ තිදෙනා විසින් ලියන ලද කතාවක තිර රචනය රික් ජැෆා සහ අමන්දා සිල්වර් සමඟ සම-රචනය සිදු කරන ලදී.
එය Avatar (2009) හි අනුප්‍රාප්තිය සහ Avatar චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි. රංගනයෙන් Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, Giovanni Ribisi, Dileep Rao සහ Matt Gerald මුල් චිත්‍රපටයෙන් ඔවුන්ගේ භූමිකාවන් පුනරුච්චාරණය කරන අතර සිගෝර්නි වීවර් නැවත අමතර භූමිකාවක් රඟ දක්වයි. නව නළු නිළියන් අතර Kate Winslet, Cliff Curtis, Edie Falco සහ Jemaine Clement රංගනයෙන් දායක් වේ. චිත්‍රපටයේ, Na’vi Jake Sully (Worthington) සහ ඔහුගේ පවුලේ අය
මෙය මෙතෙක් බිහි වූ වඩාත්ම දෘශ්‍යමය වශයෙන් හා අති දැවැන්ත නව්‍ය චිත්‍රපටයක්.එය 3D හි විශාලතම තිරය මත දැකිය නම්, චිත්‍රපටය රසවිඳීමට හොඳම ක්‍රමය එයයි මා සිතන පරිදි,
එමෙන්ම, අපි චිත්‍රපටය 3D නරබන විට මට හැගුනු දෙය නම් නැරබීම් මැදිරියේ තවත් පසුපසින්ම අසුන් ලබා ගන්නේ නම් වඩා අපූර්ව ලෙස එය රසවිදීමට හැකි බවයි. එය කෙසේ උවත් තිගැස්සීන් නම් නොවඩුවම අති වූයේ නිරායාසයෙනි.
අපි කටාර් වල “Mall of qatar හී ඇති ” Novo Cinemas | IMAX හි චිත්‍රපටය නැරබූ අතර එය IMAX වැනි දියුණු තාක්ෂ්ණයක් ඔස්සේ නැරඹීමට හැකි නම් චිත්‍රපටයේ නියම රසය ඔබට විදීමට හැකිවනු ඇත.
IMax යනු එවරස්ට් මුදුනට, සාගර පතුලට සහ අභ්‍යවකාශයට පවා ගිය සුපිරි දියුණු තාක්‍ෂණයක්, වසර 40කට වැඩි කාලයක්, IMAX කැමරා ඉංජිනේරු විද්‍යාවේ සීමාවන් තල්ලු කර ඇති අතර වර්තමානයේ පවතින හොඳම වාරික චිත්‍රපට නිෂ්පාදන මෙවලම් ලෙස කර්මාන්තය පුරා ප්‍රසිද්ධ වී ඇත. ඔබට හමුවිය හැකි වඩාත්ම තීව්‍ර වර්ණය, ප්‍රතිවිරෝධය සහ ශබ්දය නිර්මාණය කිරීම සඳහා IMAX සිනමාහල්වල සෑම දෙයක්ම ගෘහ නිර්මාණ ශිල්පය සමග ස්ථානගත කර ඇත. එබැවින් ඔබ රඟහලක සිටින බව ඔබට අමතකවන බව නම් නොවනු මානයි..
පැය 3+ ධාවන කාලය පුරා විහිදී යන මෙහි කතා සාරංශය ලෙස, Avatar මුල් කතාවෙන් මාලවේ අවුරුදු දහයකට විතර පස්සේ, ජේක් සුලී ඔමටිකායා වල ප්‍රධානියා විදියට ජීවත් වෙන ගමන් තමාටම කියලා පවුලක් හදගන්නවා.. මං මුලින් සදහන් කරා වගේ ඔවුන්ට පුතාලා දෙන්නෙක් ඉන්නාවා නෙටේයම්,ලොක් කියලා තව දුවෙක් ඉන්නවා ටුක් කියලා..තව එයාලා ලග හැදෙන ග්‍රේස්ගේ දුව කිරි හා මයිල්ස් ක්වාරිච්ගේ පුතා වන ස්පයිඩර් තමයි එයාලගේ පවුල..
ඉතින් මේ චිත්‍රපටය නරබද්දි දැනෙන, පවුල කියන කුටුම්බයේ බර, මේහිදී හදවතට තදින්ම කාවදිනවා.. ඒ වගේම ස්වභාව දර්මය කොතරම් විශ්මිතද යන්න සහ අපි මොනතරම් නම් ආත්මාර්තකාමී සත්ව කොට්ඨාසයක් දැයි මුල් චිත්‍රපටයේ මෙන්ම අපිට දැනීමට මග සලසනවා.
කෙසේ හෝ, මයිල්ස් ක්වාරිච් නැවතත් සුපුරුදු පරිදී පලිගැනිමට පැමිනේනවා…මොකද ඔහු මුල් චිත්‍රපටයේ මනුස්සයෙක් විදියට මැරුනු නිසා. මේ කතාවේ Avatar ක්ලොනයකින් නැවත එනවා ඉතින් ඔයාලා මේ අලුත් අවුරුද්දේ ඔයලගේ පවුලේ අයත් එක්ක නිවඩු පාඩුවේ මේ චිත්‍රපටය නරබලම තිරණය කරන්න ඔහුගේ පලිගැනීම කොතරම් දුරට සාර්ථක වෙනවද කියලා ..ඒවගේම ජේක් සුලී තම පවුල කොහොම බේරාගනීද කියලා ……….. ඔයාල චිත්‍රපටය දැනටමත් බලල තියෙනවා නම් ඔයාලගේ අත්දැකීමුත් අපි එක්ක බෙදා ගන්න කියල මං ආරාදනා කරනවා ..❤️❤️❤️
මං
ශානි රණසිංහ ❤️

Leave a comment