හබීගේ ලන්ච් බොක්ස් එක…

Shake n baked එයාර් ෆ්‍රයි චිකන් බ්‍රේස්ට් & වෙජිටබල් with ස්ටීම් රයිස් 🥘🍗🥗

මැරිනේට් කරගත් චිකන් බ්‍රේස්ට්ස් ටික එයාර් ෆ්‍රයර් එකේ බේක් වී ගෙන කොට ලුනු, දෙහි, ගම්මිරිස් ටිකක් දාලා යන්තමට කවලම් කරගත්තු කැරට්,බ්‍රොකොලී,සුකිනී, බේබි කෝන් ,ඔලීව් (එලවලූ) එක්ක තක්කාලි පෙති හා දෙහි පෙති ටිකක් තියලා එලවලු ටික හා චිකන් බ්‍රේස්ට් ටික මැරිනේට් වෙන ගමන් කවලම් කරගනිමින් බේක් වෙන්න තියෙල ගත්ත Shake n baked එයාර් ෆ්‍රයි චිකන් බ්‍රේස්ට්ස් with vegetable එක එක්ක යන්න ස්ටීම් රයිස් එකක් ඔන්න අරං ආව ඔයාලට 🍱❤️❤️

මං ආදරනීය ශානි රණසිංහ 💐❤️

Hubby’s lunch box..

Shake n baked air fry chicken breast & vegetable with steam rice 🥘🍗🥗

Bake the marinated chicken breasts in the air fryer then add carrots, broccoli, zucchini, baby corn, olives (vegetables) which is marinated slightly with salt, lime, pepper & keep tomato slices and lime slices for making our dish more juicy & flavorful.. then bake it while shaking until become cooked and color becomes gold

Here’s steam rice go with the Shake n baked air fried chicken breasts & vegetable 🍱❤️❤️

Your loving Shani Ranasinghe 💐❤️

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.