Yenul’s first time pancake making experience ❤️

Yenul’s first time pancake making experience ❤️

2022 එකමත් එක අගෝස්තු මස දවසක 😂 අපේ පුතාට පෑන් කේක් හදන්න ආසාවක් ඇතිවෙලා මාත් ඉතින් මරු වැඩේ කියල..ඔක්කොම ලකලෑස්‍ති කරලා ඒ ගමන්ම විඩියෝ පාරක් දාගන්න කියල පටන් ගත්තා 🤭🤭 මට වෙච්චි දේ විඩියෝ එකෙන්ම බලා ගන්නකෝ.. කොහොම හරි මං විඩියෝ කෙරිල්ල අන්තිමේදී පැත්තකින් තියලා මංම පෑන් කේක් ටික හදලා දුන්නා කන්න කියලා 😂😂පරණ විඩියෝ අස්සේ තිබිලා අහුවුනේ. .. දකිද්දිත් හිනයි මට එදා වෙච්ච දේට.. ඔන්න ඔයාලටත් බලන්න කියල දැම්ම එහෙනම් 🤭🤭🤭

මං ශානි රණසිංහ ❤️

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.