පුතා එක්‍ක පේන්ට් කරපු Stainless Steel – Corner Shower rack එක

අපේ ගෙදර අපි කලින් පාවිච්චි කරපු stainless steel – Corner Shower rack එක අපි අයින් කරල තිබ්බ නිසා ටිකක් මල බැදිලා වගේ තිබ්බේ.. ඒක විසික් කරන්නත් හදලා ආයි හිතුනා බාබාවත් අල්ලගෙන මැට් එකට සුදු පාටින් පාට කරන්න..මොකද මං ආසයි වැඩි ඉඩක් පේන නිසා ගෙදර සුදු පාටින් බඩුබාහිරාදිය ගන්න. බබාටත් එක අලුත් අත්දැකීමක් වෙයි කියල හිතල.. තිබ්බ මලකඩ ටික වැලි කඩදාසියකින් සූරලා දාලා දෙන්නත් එක්ක පේන්ට් කලා.. හිතුවට වඩා ලස්සනට ඒක ආවා.. තැන් තැන් වල පේන්ට් පාරවල් එක සමාන ඝනත්වයෙන් නැති උනාට මැට් පිනිෂ් එකට ලස්සන අමුතු සුන්දරත්වයක් තියෙනවා.. බලන්කෝ ඒකේ ලස්සන..

අපේ පුතත් කටර් එක වගේ කියව කියව පේන්ට් කරනවා.. 😂😂

එයාලටත් ලංකාවේ ඉන්නව නෙවෙයි.. මෙහෙදි ගොඩක් ක්‍රියාකාරකම්, අත්දැකීම් ලැබෙන්නේ හරි අඩුවෙන්.. නිසයි අපි නිතරම එයාලාට මේ වගේ දේවල් කරන්න.. අපි කරන වැඩ වලට එක්කාසු කර ගන්න ඕන.. නැත්නම් ගේ අස්සටම වෙලා ටීවී එකට..ෆෝන් එකට එයාලා ඇබ්බැහි වෙන්න බලනවා.. නිසා පුලුවන් තරම් ඔයාලගේ දුව පුතා ඔයාලගේ වැඩ වලට සම්බන්ධ කරගන්න .. එයාලාට අලුත් අත්දැකීම් ගන්න ඉඩ ප්‍රස්ථාව හදලා දෙන්න .. එතකොට එයාලාගේ ලෝකේ තවතවත් ලස්සන වේවි ❤️❤️❤️

මං ශානි රණසිංහ ❤️

Video link 👉 https://youtu.be/RSLmSz4tV8A

Painted our old Stainless Steel – Corner Shower rack with our son

The stainless steel corner shower rack that we used before in our house was a little rusted because we had removed it.. so we decided to throw it away.. however, I thought it would be a new experience for my baby if I give him to paint it. So I scraped off the rust with sandpaper and was given to paint it.. finally .. It came out more beautiful than I thought.. even though, the paint paths are not the same in some places, the matte finish has given more beautiful than expected..

Our son also painted it making up & down his chatterbox.. 😂😂

Actually They can’t get a lot of activities and experiences like in Sri Lanka.. That’s why we always want to involve them to do things like this.. We have to grasp their attention on these types of things..then they will learn how to concentrate on the one work without ruining everywhere..unless addicting to the TV or phone.. So get involved your daughter and son in your work as much as possible..

Make opportunities for them to get new experiences.. then their world becomes more beautiful & marvelous ❤️❤️

I am Shani Ranasinghe ❤️

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.