Category: මා පිය සෙනෙහස – 1 කොටස
-
Yenul’s first time pancake making experience ❤️
2022 එකමත් එක අගෝස්තු මස දවසක 😂 අපේ පුතාට පෑන් කේක් හදන්න ආසාවක් ඇතිවෙලා මාත් ඉතින් මරු වැඩේ කියල..ඔක්කොම ලකලෑස්ති කරලා ඒ ගමන්ම විඩියෝ පාරක් දාගන්න කියල පටන් ගත්තා 🤭🤭 මට වෙච්චි දේ විඩියෝ එකෙන්ම බලා ගන්නකෝ.. කොහොම හරි මං විඩියෝ කෙරිල්ල අන්තිමේදී පැත්තකින් තියලා මංම පෑන් කේක් ටික හදලා දුන්නා කන්න කියලා 😂😂පරණ විඩියෝ…
-
මා පිය සෙනෙහස – 1 කොටස

( කොතනද අපිට වැරදෙන්නේ ) කාලය හිමින් ගෙවී ගෙන යනවා.. එදා අපි දුව පැන්න තැන් අද ගොඩක්ම වෙනස් වෙලා.. කාලය හරි පුදුමයි. . අපි එන්න එන්න අතීතයට එක් වෙනවා.. ආදරයත් ඒ වගේ.. මේ හැල්මේ දුවන ජිවිතේ පොඩ්ඩක් නතර වෙලා බැලුවා.. අපිට මොනව හරි අමතක වෙලා… මොනවාද ඒ… හිත කල්පනා කරනවා.. වතුර බිල ලයිට් බිල ගෙව්වද,…
