Meal plan No 1
Meal PlAN 1 is 🍚 Boiled White rice…
🐟 Fish Curry..
🎏 Dried Sprats Tempered..
🍛 with lentils Curry …
I am Shani Ranasinghe ❤️.
සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව
(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )
*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්
*රතු ළූනු
*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි
*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)
*මුරුංගා පොතු
*විනාකිරි
*අබ ඇට මේස හැදි 1
*සුදු ලූණු බික් 4
*ඉඟුරු කැල්ලක්
*ගම්මිරිස් ඇට මේස හැදි 1
*ලුනු රස අනුව
සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්
හබීගේ ලන්ච් බොක්ස් එක…
Shake n baked එයාර් ෆ්‍රයි චිකන් බ්‍රේස්ට් & වෙජිටබල් with ස්ටීම් රයිස් 🥘🍗🥗 මැරිනේට් කරගත් චිකන් බ්‍රේස්ට්ස් ටික එයාර් ෆ්‍රයර් එකේ බේක් වී ගෙන කොට ලුනු, දෙහි, ගම්මිරිස් ටිකක් දාලා යන්තමට කවලම් කරගත්තු කැරට්,බ්‍රොකොලී,සුකිනී, බේබි කෝන් ,ඔලීව් (එලවලූ) එක්ක තක්කාලි පෙති හා දෙහි පෙති ටිකක් තියලා එලවලු ටික හා චිකන් බ්‍රේස්ට් ටික මැරිනේට් වෙන ගමන් […]
කෑම මෙනූ

සුභ දවසක් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට… හුග කාලෙකින් මං ආයෙත් ඉතින් ඔයාලට අරන් ආවා සරල කෑම වේලක්..❤️❤️ 🍲 සම්බා බත් 🍲 ශේරී මාළු මිරිසට 🍲 පරිප්පු ( වැඩි පුරම කන්නේම ඒවානේ 😊) 🍲 සලාද 🍲 මදි නම් හප හප ඉන්න අන්නසි පෙති ටිකක්, කට ගැස්මට ලෙමන්, සැරට කන්න මිරිස් කරලකුත් තිබ්බ හොදේ😊😊 අද මං සලාදය […]
