සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව

(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )

*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්

*රතු ළූනු

*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි

*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)

*මුරුංගා පොතු

*විනාකිරි

*අබ ඇට මේස හැදි 1

*සුදු ලූණු බික් 4

*ඉඟුරු කැල්ලක්

*ගම්මිරිස් ඇට මේස හැදි 1

*ලුනු රස අනුව

සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්