සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව
(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )
*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්
*රතු ළූනු
*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි
*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)
*මුරුංගා පොතු
*විනාකිරි
*අබ ඇට මේස හැදි 1
*සුදු ලූණු බික් 4
*ඉඟුරු කැල්ලක්
*ගම්මිරිස් ඇට මේස හැදි 1
*ලුනු රස අනුව
සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්
