සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව

(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )

*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්

*රතු ළූනු

*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි

*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)

*මුරුංගා පොතු

*විනාකිරි

*අබ ඇට මේස හැදි 1

*සුදු ලූණු බික් 4

*ඉඟුරු කැල්ලක්

*ගම්මිරිස් ඇට මේස හැදි 1

*ලුනු රස අනුව

සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්

කෑම මෙනූ

සුභ දවසක් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට… හුග කාලෙකින් මං ආයෙත් ඉතින් ඔයාලට අරන් ආවා සරල කෑම වේලක්..❤️❤️ 🍲 සම්බා බත් 🍲 ශේරී මාළු මිරිසට 🍲 පරිප්පු ( වැඩි පුරම කන්නේම ඒවානේ 😊) 🍲 සලාද 🍲 මදි නම් හප හප ඉන්න අන්නසි පෙති ටිකක්, කට ගැස්මට ලෙමන්, සැරට කන්න මිරිස් කරලකුත් තිබ්බ හොදේ😊😊 අද මං සලාදය […]