05 Years Old, My Son’s Clay Arts ❤️

Every-time I need to create my son who having capabilities to balance his life without being in one frame & teaching him not to be a scarecrow for this world..as a step i used to give him some craft works. My son good at in clay works. Actually when he was before 1year 🤔 I […]

පුතා එක්‍ක පේන්ට් කරපු Stainless Steel – Corner Shower rack එක

Painted our old Stainless Steel – Corner Shower rack with our son

The stainless steel corner shower rack that we used before in our house was a little rusted because we had removed it.. so we decided to throw it away.. however, I thought it would be a new experience for my baby if I give him to paint it. So I scraped off the rust with sandpaper and was given to paint it.. finally .. It came out more beautiful than I thought.. even though, the paint paths are not the same in some places, the matte finish has given more beautiful than expected..

Our son also painted it making up & down his chatterbox.. 😂😂

සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව

(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )

*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්

*රතු ළූනු

*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි

*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)

*මුරුංගා පොතු

*විනාකිරි

*අබ ඇට මේස හැදි 1

*සුදු ලූණු බික් 4

*ඉඟුරු කැල්ලක්

*ගම්මිරිස් ඇට මේස හැදි 1

*ලුනු රස අනුව

සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්

Travel to Souq Waqif, Qatar

Souq Waqif  යනු කටාර් ප්‍රාන්තයේ දෝහා හි වෙළඳපොළකි. එය සාම්ප්‍රදායික ඇඳුම්, කුළුබඩු, හස්ත කර්මාන්ත සහ සිහිවටන අලෙවි කරයි. එය ආපනශාලා සහ බොහෝ සාම්ප්‍රදායික කෑම වර්ග ද වේ. මුල් ගොඩනැගිල්ල සාම්ප්‍රදායික කටාර් වාස්තු විද්‍යාත්මක ශෛලියකින් අවම වශයෙන් 20 වන සියවසේ සිට දිව යයි. එය 2006 දී ප්රතිසංස්කරණය කරන ලදී. එය දෝහා මධ්‍යයේ පිහිටා ඇති අල් සවුක් දිස්ත්‍රික්කයේ […]