සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව
(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )
*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්
*රතු ළූනු
*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි
*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)
*මුරුංගා පොතු
*විනාකිරි
*අබ ඇට මේස හැදි 1
*සුදු ලූණු බික් 4
*ඉඟුරු කැල්ලක්
*ගම්මිරිස් ඇට මේස හැදි 1
*ලුනු රස අනුව
සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්
ගන්න අපේ දේ… වැඩි වැඩියෙන් එවන්න අපේ දේ… 💕🥭🥦
කොහොම ඉතින් මගේ යාලූවෝ හැමෝටම.. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද අමුවේ අපේ මිනිස්සු තැලිලා පොඩිවෙලා ඉන්න වෙලා වේ මේ නම් ආවේ දේශපාලන අර්බුදය කෙසේවෙතත් ආර්ථික අර්බුදයෙන් පීඩා විදින අපේම අය වෙනුවෙන් මාගේ දැන පමනින් රුකුලක්, උනන්දුවක් ඇති කරන්න.. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි කටර් වල.. මේහේ මේ දවස් වල පුදුම විදියට රස්නෙයි.. හරියට නිකන් එලියට බැස්සම […]
