05 Years Old, My Son’s Clay Arts ❤️

Every-time I need to create my son who having capabilities to balance his life without being in one frame & teaching him not to be a scarecrow for this world..as a step i used to give him some craft works. My son good at in clay works. Actually when he was before 1year 🤔 I […]
පුතා එක්‍ක පේන්ට් කරපු Stainless Steel – Corner Shower rack එක

Painted our old Stainless Steel – Corner Shower rack with our son
The stainless steel corner shower rack that we used before in our house was a little rusted because we had removed it.. so we decided to throw it away.. however, I thought it would be a new experience for my baby if I give him to paint it. So I scraped off the rust with sandpaper and was given to paint it.. finally .. It came out more beautiful than I thought.. even though, the paint paths are not the same in some places, the matte finish has given more beautiful than expected..
Our son also painted it making up & down his chatterbox.. 😂😂
සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව
(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )
*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්
*රතු ළූනු
*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි
*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)
*මුරුංගා පොතු
*විනාකිරි
*අබ ඇට මේස හැදි 1
*සුදු ලූණු බික් 4
*ඉඟුරු කැල්ලක්
*ගම්මිරිස් ඇට මේස හැදි 1
*ලුනු රස අනුව
සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්
Yenul’s first time pancake making experience ❤️
2022 එකමත් එක අගෝස්තු මස දවසක 😂 අපේ පුතාට පෑන් කේක් හදන්න ආසාවක් ඇතිවෙලා මාත් ඉතින් මරු වැඩේ කියල..ඔක්කොම ලකලෑස්‍ති කරලා ඒ ගමන්ම විඩියෝ පාරක් දාගන්න කියල පටන් ගත්තා 🤭🤭 මට වෙච්චි දේ විඩියෝ එකෙන්ම බලා ගන්නකෝ.. කොහොම හරි මං විඩියෝ කෙරිල්ල අන්තිමේදී පැත්තකින් තියලා මංම පෑන් කේක් ටික හදලා දුන්නා කන්න කියලා 😂😂පරණ විඩියෝ […]
