සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව
(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )
*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්
*රතු ළූනු
*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි
*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)
*මුරුංගා පොතු
*විනාකිරි
*අබ ඇට මේස හැදි 1
*සුදු ලූණු බික් 4
*ඉඟුරු කැල්ලක්
*ගම්මිරිස් ඇට මේස හැදි 1
*ලුනු රස අනුව
සාදන ආකාරය :-
*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක්
Travel to Souq Waqif, Qatar

Souq Waqif යනු කටාර් ප්‍රාන්තයේ දෝහා හි වෙළඳපොළකි. එය සාම්ප්‍රදායික ඇඳුම්, කුළුබඩු, හස්ත කර්මාන්ත සහ සිහිවටන අලෙවි කරයි. එය ආපනශාලා සහ බොහෝ සාම්ප්‍රදායික කෑම වර්ග ද වේ. මුල් ගොඩනැගිල්ල සාම්ප්‍රදායික කටාර් වාස්තු විද්‍යාත්මක ශෛලියකින් අවම වශයෙන් 20 වන සියවසේ සිට දිව යයි. එය 2006 දී ප්රතිසංස්කරණය කරන ලදී. එය දෝහා මධ්‍යයේ පිහිටා ඇති අල් සවුක් දිස්ත්‍රික්කයේ […]
