අපි හැමෝම කැමතියිනේ දැකපු ගමන් ඇස් පිනායන කෑම එකක රස බලන්න…

ඉවසිල්ලක් නෑ නේද සමහර වෙලාවට …..

ඒත් කෑම අලංකාරය කියන්නෙත් වෙනමම විෂයක්.. හැබයි ඉතින් ලෝකූවට දන්නේ නැති උනාට කාන්තා අපි හැමෝම මේ විෂ්ය යම් හෝ තරමට එදිනෙදා ජීවිතයේදී භාවිතේ ගැනෙනවා…

ඔන්න ඉතින් ඔයාලට අදහසක් ගන්න මාත් ගෙනාවා මගේ බබාට කරපු මං කරපු food art එකක්….

ඉතින් ඔයාලත් නිතරම වෙනස් විදියට ඔයාලගේ බබාලටත් දැක්කම ආස හිතෙන food arts කරලා කන්න දෙන්න…ඒයාලා ආසාවෙන් කාවී…හරියට අපිත් ආස උනා වගේ….🥰🥰🥰🥰

මේ සදහා මං භාවිතා කරලා තියෙන්නේ,

අර්තාපල්

රතු අල

බ්‍රෝකොලී

තෝරා මාලූ

එ ඔක්කොම වෙන වෙනම panඑකේ fry කරගෙන

හැඩ වලට කපා ගන්නවා

අපේ බබා කැරට් අමුවෙන් කන්න කැමති නිසා මන් අමුවෙන් කපලා අනිත් ඒවත් එක්ක සැරසුවා.. 😊😊😊

ඔයලත් කරලා මටත් අදහසක් ගන්න එවන්න…😊😊😊

මං

Shani Ranasinghe

Leave a Reply

Discover more from Mom's Happy Corner

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading