-
හබීගේ ලන්ච් බොක්ස් එක…
Shake n baked එයාර් ෆ්‍රයි චිකන් බ්‍රේස්ට් & වෙජිටබල් with ස්ටීම් රයිස් 🥘🍗🥗 මැරිනේට් කරගත් චිකන් බ්‍රේස්ට්ස් ටික එයාර් ෆ්‍රයර් එකේ බේක් වී ගෙන කොට ලුනු, දෙහි, ගම්මිරිස් ටිකක් දාලා යන්තමට කවලම් කරගත්තු කැරට්,බ්‍රොකොලී,සුකිනී, බේබි කෝන් ,ඔලීව් (එලවලූ) එක්ක තක්කාලි පෙති හා දෙහි පෙති ටිකක් තියලා එලවලු ටික හා චිකන් බ්‍රේස්ට් ටික මැරිනේට් වෙන ගමන්
-
Parents’ Love

(Where We Go Wrong) Time is passing by.. The places we used to run around in those days have changed a lot today.. Time is amazing. . We are joining to past more and more.. Love also like that. stop for a while in this hectic life.. just look…we forgot something… what is it.? We
-
මා පිය සෙනෙහස – 1 කොටස

( කොතනද අපිට වැරදෙන්නේ ) කාලය හිමින් ගෙවී ගෙන යනවා.. එදා අපි දුව පැන්න තැන් අද ගොඩක්ම වෙනස් වෙලා.. කාලය හරි පුදුමයි. . අපි එන්න එන්න අතීතයට එක් වෙනවා.. ආදරයත් ඒ වගේ.. මේ හැල්මේ දුවන ජිවිතේ පොඩ්ඩක් නතර වෙලා බැලුවා.. අපිට මොනව හරි අමතක වෙලා… මොනවාද ඒ… හිත කල්පනා කරනවා.. වතුර බිල ලයිට් බිල ගෙව්වද,
-
යේ සිකුරාදා නිවාඩුවට අපි ගියා අලුතෙන් අපු “AVATAR 2, the way of water “ චිත්‍රපටය නරබන්න
Avatar: The Way of Water යනු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 ඇමරිකානු වීර කාව්‍ය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි, ඔහු ජෝෂ් ෆ්‍රීඩ්මන් සහ ෂේන් සැලර්නෝ සමඟ තිදෙනා විසින් ලියන ලද කතාවක තිර රචනය රික් ජැෆා සහ අමන්දා සිල්වර් සමඟ සම-රචනය සිදු කරන ලදී. එය Avatar (2009) හි අනුප්‍රාප්තිය සහ Avatar චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි. රංගනයෙන්
-
ගන්න අපේ දේ… වැඩි වැඩියෙන් එවන්න අපේ දේ… 💕🥭🥦
කොහොම ඉතින් මගේ යාලූවෝ හැමෝටම.. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද අමුවේ අපේ මිනිස්සු තැලිලා පොඩිවෙලා ඉන්න වෙලා වේ මේ නම් ආවේ දේශපාලන අර්බුදය කෙසේවෙතත් ආර්ථික අර්බුදයෙන් පීඩා විදින අපේම අය වෙනුවෙන් මාගේ දැන පමනින් රුකුලක්, උනන්දුවක් ඇති කරන්න.. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි කටර් වල.. මේහේ මේ දවස් වල පුදුම විදියට රස්නෙයි.. හරියට නිකන් එලියට බැස්සම
-
Travel to Souq Waqif, Qatar

Souq Waqif යනු කටාර් ප්‍රාන්තයේ දෝහා හි වෙළඳපොළකි. එය සාම්ප්‍රදායික ඇඳුම්, කුළුබඩු, හස්ත කර්මාන්ත සහ සිහිවටන අලෙවි කරයි. එය ආපනශාලා සහ බොහෝ සාම්ප්‍රදායික කෑම වර්ග ද වේ. මුල් ගොඩනැගිල්ල සාම්ප්‍රදායික කටාර් වාස්තු විද්‍යාත්මක ශෛලියකින් අවම වශයෙන් 20 වන සියවසේ සිට දිව යයි. එය 2006 දී ප්රතිසංස්කරණය කරන ලදී. එය දෝහා මධ්‍යයේ පිහිටා ඇති අල් සවුක් දිස්ත්‍රික්කයේ
-
කෑම මෙනූ

සුභ දවසක් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට… හුග කාලෙකින් මං ආයෙත් ඉතින් ඔයාලට අරන් ආවා සරල කෑම වේලක්..❤️❤️ 🍲 සම්බා බත් 🍲 ශේරී මාළු මිරිසට 🍲 පරිප්පු ( වැඩි පුරම කන්නේම ඒවානේ 😊) 🍲 සලාද 🍲 මදි නම් හප හප ඉන්න අන්නසි පෙති ටිකක්, කට ගැස්මට ලෙමන්, සැරට කන්න මිරිස් කරලකුත් තිබ්බ හොදේ😊😊 අද මං සලාදය
-
කිචන් ටිප් 1 – එළවළු ඩ්‍රෝවර්
අද මං ඔයාලට අරන් ආවේ කිචන් ටිප් එකක්.. ඔයාලා දන්නවනේ මට ඉතින් පොඩි බබෙක් ඉන්නවා කියලා .. එක නිසා මගේ හිතවතුන් කීප දෙනෙක්ම ඇහුවා මන් කොහොමද උයන පිහන වැඩ ඉක්මනින් කරගන්නෙ කියලා…. ඒ වගේම තමයි ගෘහනියන් උනාම අරපිරිමැස්මෙන් වැඩ කරන්නත් ඕන… ඔන්න ඉතින් අද මං ඔයාලයත් එක්ක බෙදා හදා ගන්න ආවා ඒවගෙ අරපිරිමැස්මෙන් මගේ වැඩ
-
බබාගේ කෑම එකට අලුත් විදියක්….😍😍
අපි හැමෝම කැමතියිනේ දැකපු ගමන් ඇස් පිනායන කෑම එකක රස බලන්න… ඉවසිල්ලක් නෑ නේද සමහර වෙලාවට ….. ඒත් කෑම අලංකාරය කියන්නෙත් වෙනමම විෂයක්.. හැබයි ඉතින් ලෝකූවට දන්නේ නැති උනාට කාන්තා අපි හැමෝම මේ විෂ්ය යම් හෝ තරමට එදිනෙදා ජීවිතයේදී භාවිතේ ගැනෙනවා… ඔන්න ඉතින් ඔයාලට අදහසක් ගන්න මාත් ගෙනාවා මගේ බබාට කරපු මං කරපු food art
-
බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරීම..
ගුරුවරියක් විදියට ඔයාලට අද මං කොහොමද මගේ බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරන්නේ කියලා කතා කරන්න හිතුවා මෙහිදී child psychology ගැන කතා කරද්දී ඒ ඒසදහා විශාල දායකත්වක් දැක්වු දෙන්නෙක් තමයි Psychologist Jean Piaget සහ Sigmund Freud (neurologist and the founder of psychoanalysis) යන අය… මේයලගේ අදනයනට අනුව දරුවෙකුවේ කුඩා කාලය තමයි ඉතාම වැදගත්
