Category: Uncategorized
-
Meal plan No 1
Meal PlAN 1 is 🍚 Boiled White rice… 🐟 Fish Curry.. 🎏 Dried Sprats Tempered.. 🍛 with lentils Curry … I am Shani Ranasinghe ❤️. Read More
-
සිංහල අච්චාරු

බෙදන්නම හදපු අච්චාරුව (මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් ) *අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක් *රතු ළූනු *ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි *අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා) *මුරුංගා පොතු *විනාකිරි *අබ ඇට මේස හැදි 1 *සුදු ලූණු බික් 4 *ඉඟුරු…
-
හබීගේ ලන්ච් බොක්ස් එක…
Shake n baked එයාර් ෆ්‍රයි චිකන් බ්‍රේස්ට් & වෙජිටබල් with ස්ටීම් රයිස් 🥘🍗🥗 මැරිනේට් කරගත් චිකන් බ්රේස්ට්ස් ටික එයාර් ෆ්‍රයර් එකේ බේක් වී ගෙන කොට ලුනු, දෙහි, ගම්මිරිස් ටිකක් දාලා යන්තමට කවලම් කරගත්තු කැරට්,බ්රොකොලී,සුකිනී, බේබි කෝන් ,ඔලීව් (එලවලූ) එක්ක තක්කාලි පෙති හා දෙහි පෙති ටිකක් තියලා එලවලු ටික හා චිකන් බ්‍රේස්ට් ටික මැරිනේට් වෙන ගමන්…
-
කෑම මෙනූ

සුභ දවසක් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට… හුග කාලෙකින් මං ආයෙත් ඉතින් ඔයාලට අරන් ආවා සරල කෑම වේලක්..❤️❤️ 🍲 සම්බා බත් 🍲 ශේරී මාළු මිරිසට 🍲 පරිප්පු ( වැඩි පුරම කන්නේම ඒවානේ 😊) 🍲 සලාද 🍲 මදි නම් හප හප ඉන්න අන්නසි පෙති ටිකක්, කට ගැස්මට ලෙමන්, සැරට කන්න මිරිස් කරලකුත් තිබ්බ හොදේ😊😊 අද මං සලාදය…
-
කිචන් ටිප් 1 – එළවළු ඩ්‍රෝවර්
අද මං ඔයාලට අරන් ආවේ කිචන් ටිප් එකක්.. ඔයාලා දන්නවනේ මට ඉතින් පොඩි බබෙක් ඉන්නවා කියලා .. එක නිසා මගේ හිතවතුන් කීප දෙනෙක්ම ඇහුවා මන් කොහොමද උයන පිහන වැඩ ඉක්මනින් කරගන්නෙ කියලා…. ඒ වගේම තමයි ගෘහනියන් උනාම අරපිරිමැස්මෙන් වැඩ කරන්නත් ඕන… ඔන්න ඉතින් අද මං ඔයාලයත් එක්ක බෙදා හදා ගන්න ආවා ඒවගෙ අරපිරිමැස්මෙන් මගේ වැඩ…
-
බබාගේ කෑම එකට අලුත් විදියක්….😍😍
අපි හැමෝම කැමතියිනේ දැකපු ගමන් ඇස් පිනායන කෑම එකක රස බලන්න… ඉවසිල්ලක් නෑ නේද සමහර වෙලාවට ….. ඒත් කෑම අලංකාරය කියන්නෙත් වෙනමම විෂයක්.. හැබයි ඉතින් ලෝකූවට දන්නේ නැති උනාට කාන්තා අපි හැමෝම මේ විෂ්‍ය යම් හෝ තරමට එදිනෙදා ජීවිතයේදී භාවිතේ ගැනෙනවා… ඔන්න ඉතින් ඔයාලට අදහසක් ගන්න මාත් ගෙනාවා මගේ බබාට කරපු මං කරපු food art…
-
බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරීම..
ගුරුවරියක් විදියට ඔයාලට අද මං කොහොමද මගේ බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරන්නේ කියලා කතා කරන්න හිතුවා මෙහිදී child psychology ගැන කතා කරද්දී ඒ ඒසදහා විශාල දායකත්වක් දැක්වු දෙන්නෙක් තමයි Psychologist Jean Piaget සහ Sigmund Freud (neurologist and the founder of psychoanalysis) යන අය… මේයලගේ අදනයනට අනුව දරුවෙකුවේ කුඩා කාලය තමයි ඉතාම වැදගත්…
